
අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 12 ක ජනතාවට එක්සත් ජනපදයට ඇතුළුවීම වළක්වන ප්‍රකාශයකට අත්සන් තබා තිබෙනවා.
එම රටවල් වන්නේ Afghanistan, Burma, Chad, Republic of the Congo, Equatorial Guinea, Eritrea, Haiti, Iran, Libya, Somalia, Sudan සහ Yemen .
මෙම තහනමට අමතරව තවත් රටවල් කිහිපයකින් පැමිනෙන පුද්ගලයින් සදහාද දැඩි සීමාවන් පනවා තිබෙනවා.

එම රටවල් වන්නේ Burundi, Cuba, Laos, Sierra Leone, Togo, Turkmenistan සහ Venezue.
එක්සත් ජනපදයේ සහ එහි ජනතාවගේ ජාතික ආරක්ෂාව සහ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමට තමා ක්‍රියා කළ යුතු බව ට්‍රම්ප් ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කලා.

තහනම් සහ සීමා කිරීම් යටතේ ඇති රටවල් 19 න් දහයක් අප්‍රිකානු රටවල් වීම විශේෂත්වයක්.