
ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා Port Lincoln ගුවන්තොටුපළ ඕස්ට්‍රේලියාවේ පළමු මාස 12 ක ඩ්‍රෝන තාක්ෂණය අත්හදා බැලීම ආරම්භ කර තිබෙනවා.
මෙල්බර්න් සිට ක්‍රියාත්මක වන දුරස්ථව නියමු ඩ්‍රෝන යානය පැයට කිලෝමීටර 80 ක් දක්වා pre-programmed path එකක් වටා ගමන් කිරීම සිදු වනවා.
එහි ප්‍රධාන කාර්යය වන්නේ scan the airport perimeter, මිනිසුන් හෝ වනජීවීන් විසින් එල්ල කළ හැකි අවදානම් හඳුනා ගැනීමයි.

ඩ්‍රෝන යානය සන්නිවේදනය සඳහා ඉඩ සලසන තාක්‍ෂණයෙන් සමන්විත වනවා.
ක්‍රියාත්මක කිරීමට මාස 18 ක් ගත වූ මෙම අත්හදා බැලීමේ අරමුණ වන්නේ ගුවන්තොටුපළවල සහ අනෙකුත් ව්‍යාපාරවල නිරීක්ෂණ හැකියාවන් විධිමත් කිරීම සහ වැඩිදියුණු කිරීමයි.

මෙහි අත්හදා බැලීම් තුලින් යානය තවත් වැඩිදියුනු කිරීමටද බලදාරීන් අපේක්ශා කරනවා.