Search

මෙල්බන් නගරයේ සතුට අඩුවෙලා

ලොව සතුටින්ම සිටින නගර ශ්‍රේණිගත කිරීම්වල මෙල්බර්න් නගරය මීට පෙර අත්කරගෙන තිබූ ස්තාන වලින් පහතට වැටී තිබෙනවා.

2025 Happy City Index සමීක්ශණය මගින් අනාවරන වී තිබෙන්නේ මෙල්බර්න් වැසියන් පසුගිය මාස 12 තුළ සතුටින් කාලය ගත කර නොමැති බවයි.

Happy City Index ලොව පුරා නගර 200 ක් වර්ගීකරණය කරන්නේ governance, environment, economy, mobility, citizen wellbeing සහ health කාණ්ඩ හයක් මූලික කරගනිමින්.

ඉන්පසු මෙම නගරවලට ඔවුන්ගේ සමස්ත ශ්‍රේණිගත කිරීම මත පදනම්ව රන්, රිදී හෝ ලෝකඩ වශයෙන් සම්මාන පිළිගන්වනු ලබනවා.

මෙල්බර්න් නගරය මීට පෙර ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ 41 වන ස්ථානයට පත්ව සිටියා.

එහෙත් පසුගිය මාස 12 තුළ තොරතුරු ඇසුරෙන් කරන ලද ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ මෙල්බන් නගරයට හිමිව තිබෙන්නේ 67 වන ස්ථානයයි.

 

 

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »