Search

Ice cream cone සොරකම් කර Facebook එකේ විකුණන්න හදලා

 

මෙල්බන් හි වෙළඳසැලකින් ප්ලාස්ටික් අයිස්ක්‍රීම් කෝන් දෙකක් [plastic ice cream cone] සොරකම් කර Facebook Marketplace හරහා විකිණීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Peters” වෙළඳ නාමයට අයත් මෙම ප්ලාස්ටික් අයිස්ක්‍රීම් කෝන් දෙක 1974 සිට නැගෙනහිර Melbourne හි General Store වෙළඳසලේ ඉදිරිපස සවි කර තිබුණා.

පසුගිය මැයි 25 වනදා අලුයම ඒවා සොරකම් කර තිබුණේ ආරක්ෂක කැමරා අඳුරු කරමිනුයි.

ඊයේ රාත්‍රියේ, පොලිසිය ටෙම්පල්ස්ටෝව් ලෝවර් හි [Templestowe Lower] සෝදිසි වරෙන්තුවක් ක්‍රියාත්මක කළ අතර එහිදී 50 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා.

ඔහුට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර සොරකම් කරන ලද අයිස්ක්‍රීම් කෝන් ආපසු වෙළඳසලට ලබාදීමට නියමිතයි.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »