Search

තඹුත්තේගමට A-Grade cricket stadium එකක් !

තඹුත්තේගම ක්‍රීඩාංගනය A-ශ්‍රේණියේ ක්‍රීඩාංගනයක් බවට සංවර්ධනය කිරීමට රජය වියදම් සලසා ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.

අනුරාධපුරයේ ක්‍රීඩා සංවර්ධනයට නව මගක් ඇරඹීමේ මූලිකත්වය ජනාධිපතිතුමාගේ උපදෙස් මත සිදු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයට කොළඹට සමාන පහසුකම් ලැබෙන බව සහතික කිරීමට රජය මැදිහත් වන බවද වසන්ත සමරසිංහ වැඩිදුරටත් සදහන් කලා.

අනුරාධපුරය කොළඹට දුරින් පිහිටා ඇති බැවින් පැමිනීමේ ප්‍රමාදයක් සිදුවන බවයි ඔහු ප්‍රකාකළේ.

“අපට යෝධයන්ගේ දේශයෙන් ජාතික නායකයන් බිහි කිරීමට අවශ්‍යය,” යැයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියාසිටියා. 

 

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »