Search

Starlink සඳහා ශ්‍රී ලංකාවේ අනුමැතිය හිමිවෙයි

ශ්‍රී ලංකාව තුල Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව දියත් කිරීමට රජයේ අනුමැතිය ලබාදුන් බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ප්‍රකාශකර තිබෙනවා.

ආසියානු තාක්ෂණික සමුළුවට සමගාමීව සිංගප්පූරුවේ පැවති රැස්වීමකදී මෙම නිවේදනය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙය ක්‍රියාත්මකකිරීම සදහා Starlink වෙතින්  final dashboard data බලාපොරොත්තුවෙන් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කර සිටියා.

 

සමුළුවට අමතමින් ඔහු කියා සිටියේ දත්ත ලැබුනු පසු Starlink සේවාවන් ප්‍රමාදයකින් තොරව රට පුරා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සඳහා එක්සත් ජනපදයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවද එක්සත් ජනපද තානාපති සදහන් කර සිටියා.

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »