Search

ඔස්ට්‍රේලියාවේ දරුවෙකුට අතවර කල කාන්තාවක් අත්අඩංගුවට

තමන් සමඟ වැඩ කළ බාළවයස්කාර පිරිමි ළමයෙකුට ලිංගික අතවර සිදුකල 29 හැවිරිදි කාන්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

නීතිවිරෝධී බව දැන සිටියද පිරිමි ළමයා සමග ලිංගික සබඳතාවක් පවත්වාගෙන ගොස් එය රහසේ තබා ගැනීමට උත්සාහ කර ඇති බවයි පොලීසිය සදහන් කලේ.

ඇයට එරෙහිව චෝදනා 7ක් යටතේ අධිකරණය නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ

 

එම චෝදනා අතර වයස අවුරුදු 16 ට අඩු පුද්ගයලෙක් සමග ලිංගිකව හැසිරීම් චෝදනා තුනක්, ළමා අපයෝජන චෝදනා දෙකක් ,ළමුන්ගේ වීඩියෝ ලග තබාගැනීම සහ දරුවෙකු විකෘති ලෙස හැසිරවීම අයත් වනවා.

කාන්තාවගේ දුරකතනය සහ ලැප්ටොප් උපකරණද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අත ඇයව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙසද අධිකරණය නියෝගකර සිටියා.

ඇයට සැමියා නොමැතිව නිවසෙන් පිටවීමද තහනම් කර ඇති අතර දරුවා හමු නොවීමට සහ ඔහුගෙන් මීටර් 100ක් ඇතුළත සිටීමද තහනම් කර තිබෙනවා.

ඇල්බනීස්ට මුල්තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු අතර රහස් සාකච්ඡාවක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »