Search

ලංකාවේ ත්‍රිරෝද රථ පදවන විදේශිකයන්ට අලුත් නීතියක්

ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ පදවන විදේශිකයන් සදහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නව නීතියක් පනවා තිබෙනවා.

ඒ අනුව සියලු විදේශිකයන් ත්‍රිරෝද රථ පැදවීම සදහා තාවකාලික බලපත්‍රයක් ලබා ගත යුතු වනවා.

තාවකාලික බලපත්‍රය ලබාගැනීම සදහා විදේශිකයන් ලිඛිත පරීක්ෂණයකට සහ ප්‍රායෝගික පුහුණුවක් ලබාගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඩී.පී.සී. උදය කුමාර මහතා ප්‍රකාශකර සිටියා.

තවද විදේශිකයන්ට ත්‍රිරෝද රථ පැදවීම සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට හෝ පහසුකම් සැලසීමට දෙපාර්තමේන්තුව විසින් වෙනත් කිසිදු සංවිධානයකට බලය පවරා නොමැති බවද ඔහු අවදාරණය කර තිබෙනවා.

 

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »