Search

ලෝකයේ ඉහළම ඒක පුද්ගලික වියදම ඔස්ට්‍රේලියාවේ

ලෝකයේ ඉහළම ඒක පුද්ගලික වියදම ඔස්ට්‍රේලියාවේ බව ජාතික විද්‍යා ඒජන්සිය වන CSIRO පවසනවා.

ඩොලර් බිලියන 800 ක ආහාර පද්ධතියේ “hidden costs” ඩොලර් බිලියන 274 ක් විය හැකි බවයි ඔවුන් කියාසිටින්නේ.

ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සිය වන CSIRO, රටේ ආහාර පද්ධතියේ පළමු ජාතික තොග රැස් කිරීම මේ වනවිටත් සම්පූර්ණ කර තිබෙනවා.

සමස්තයක් වශයෙන්, ඕස්ට්‍රේලියානු ගොවීන් 100,000 ක් ලොව පුරා මිලියන 100 ක් පමණ ජනතාව පෝෂණය කරනු ඇති.

අද නිකුත් කරන ලද නව වාර්තාවක දැක්වෙන්නේ ගොවීන්ට නව අභියෝග හමුවේ ඔරොත්තු දීමේ හැකියාව, සැමට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා දීම සහ තීරණාත්මක තිරසාර ඉලක්ක සපුරා ගැනීම වැනි ප්‍රධාන අභියෝගවලට මුහුණ දීම සඳහා නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි.

ඕස්ට්‍රේලියාවේ ආහාර පද්ධතියේ සැඟවුණු පිරිවැය ඩොලර් බිලියන 274 ක් තරම් ඉහළ විය හැකි බව ද වාර්තාවෙන් හෙළිව තිබෙනවා.

ඊය ප්‍රධාන වශයෙන් පාරිසරික හා සෞඛ්‍ය බලපෑම් හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »