Search

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරඟ සඳහා ඔස්ට්‍රේලියා සංචිතය නම් කරයි.

ශ්‍රී ලංකාවට එරෙහිව ලබන ජූලි 4 වනදා සිට පැවැත්වෙන එක් දින තරඟ සඳහා ඔස්ට්‍රේලියා ක්‍රිකට් සංචිතය නම්කර තිබෙනවා.

ඊට ටෙස්ට් අත්දැකීම් බහුල Nathan McSweeney සහ Matthew Renshaw ද ඩාවින්හි ශ්‍රී ලංකාව සමඟ තරඟ වදින ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත් වනවා.

Jake Weatherald, යොවුන් පිතිකරු Oliver Peake ද ලබන මාසයේ උතුරු ප්‍රදේශයේදී ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ තරඟ සඳහා සහභාගි වනු ඇති.

ටෙස්ට් වරම් ලැබූ ක්‍රීඩකයින් වන Nathan McSweeney, Matt Renshaw සහ Kurtis Patterson ජූලි මාසයේදී ශ්‍රී ලංකා A කණ්ඩායම සමඟ එක්දින තරඟ තුනකදී සහ පළමු පෙළ තරඟ යුගලයකදී තරඟ වැදීමට නියමිතයි.

තරඟාවලිය ආරම්භයට ආසන්නව ඔස්ට්‍රේලියා සංචිතයේ නායකයා ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

ශ්‍රී ලංකා A සංචිතය තවමත් නම් කර නැහැ.

එම එක්දින තරඟ වලින් පළමුවැන්න නරඹන්නන් 12,000 ක් පමණ සිටිය හැකි නගරයේ විශාලතම ස්ථානය වන Marrara Stadium හි  drop-in තණතීරුවක පැවැත්වෙනු ඇති.

Australia A squad for Sri Lanka A series

Sam Elliott, Matt Gilkes, Bryce Jackson, Campbell Kellaway, Nathan McSweeney, Jack Nisbet, Mitch Perry, Kurtis Patterson, Oliver Peake, Josh Philippe, Matt Renshaw, Jason Sangha, Liam Scott, Billy Stanlake, Henry Thornton, Jake Weatherald

Australia A v Sri Lanka A, 2025

July 4: First 50-over match | Marrara Cricket Ground (day-night)

July 6: Second 50-over match | Marrara Cricket Ground (day)

July 9: Third 50-over match | Marrara Cricket Ground (day)

July 13 – 16: First four-day match | Marrara Stadium (day)

July 20 – 23: Second four-day match | Marrara Cricket Ground (day)

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »