Search

සර්පයින් මැරුවොත් දඩ ගෙවන්න වෙයිද?

Snake Catchers ආයතනයේ සර්පයින් අල්ලන්නෙකු සර්පයෙකුගේ මරණය පිලිබඳව Queensland පරිසර දෙපාර්තමේන්තුවට වාර්තා කර තිබෙනවා.

නිවසේ සිටි සර්පයෙකු වෙනත් ස්ථානයකට ගෙන යාම සඳහා සහය ඉල්ලා සිටි නිවසියන් පිරිසක් තම කාර්ය මණ්ඩලය පැමිණෙන විටත් සර්පයා මරා දමා තිබූ බවයි ඔහු කියා සිටියේ.

මේ පිලිබඳ පරිසර දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සර්පයෙක් මරා දැමීම නීතිවිරෝධී ක්‍රියාවක් ලෙසයි දෙපාර්තමේන්තුව අවදාරණය කර සිටියේ.

එය සිදුකරන ඕනෑම පුද්ගලයෙකුට ඩොලර් 16,000කට වැඩි දඩයක් ගෙවීමට සිදුවන බවට ඔවුන් අනතුරු අඟවා සිටියා.

Snake Catchers ආයතනයේ Stuart McKenzie කියා සිටියේ සර්පයෙක්ට පහර දීම වෙනුවට දුරකින් සිටීම හා සර්පයා අල්ලා ගැනීම සඳහා සහය ලබාගැනීම හොඳම විකල්පය බවයි.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »