Search

වික්ටෝරියා රජයේ ගුරුවරුන්ගේ සටන තවදුරටත්

 

වික්ටෝරියානු ගුරුවරුන් රජයේ පාසල් සඳහා වැඩි අරමුදල් ලබාගැනීමේ සටන තවත් දැඩි කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු අධ්‍යාපන සංගමය (Australian Education Union – AEU) පවසන්නේ වික්ටෝරියානු රජයේ පාසල්වලට අනෙක් ප්‍රාන්තවලට සාපේක්ෂව බිලියන ගණනක මුදල් අහිමිවී ඇති බවයි.

සංගමය විසින් රජයේ අරමුදල් හිඟය පිළිබඳ විරෝධතාවක් සංවිධානය කරමින් සිටිනවා.

ප්‍රධාන අමාත්‍ය ජැසින්ත අලන් (Jacinta Allan) සහ අධ්‍යාපන අමාත්‍ය බෙන් කැරල් (Ben Carroll) වෙත email මෙහෙයුමක් මගින් පණිවිඩ යැවීමට එකතු වන ලෙසයි සංගමය දෙමාපියන්ට ඉල්ලීමක් කර ඇත්තේ.

පොදු රැළි සහ විරෝධතා කිහිපයක් අමාත්‍යවරුන්ගේ කාර්යාල ඉදිරිපිට පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.

රජය ගොන්ස්කි [Gonski] අධ්‍යාපන සම්මුතිය පිළිබඳව තම කැපවීම වසර 3ක් ප්‍රමාද කිරීමෙන් ඩොලර් [$] බිලියන 2.4 ක මුදලක් පාසල් අයවැයෙන් ඉවත් කළ බවට වාර්තා පළවුනා.

ප්‍රධාන අමාත්‍ය ජසින්ටා ඇලන් සහ අධ්‍යාපන අමාත්‍ය බෙන් කැරොල් වෙත email පණිවිඩයක් යැවීමට එකතු වන ලෙසයි සංගමය දෙමාපියන්ට ඉල්ලීමක් කර ඇත්තේ.

රජයේ පාසල් අරමුදල් පිළිබඳව තවදුරටත් ජාතික රජය සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »