Search

ලෝකයේ බලවත්ම passport

 

2025 වසරේ ලෝකයේ බලවත්ම විදේශ ගමන් බලපත්‍ර [passports] පිළිබඳ Henley Passport Index ශ්‍රේණිගත කිරීමක් සිදුකර තිබෙනවා. ‍

ඒ් අනුව සිංගප්පූරුවයි එහි පළමු ස්ථානය ලබාගෙන ඇත්තේ.

Singaporean passport හරහා රටවල් 195 ක් වෙත වීසා අවශ්‍යතාවයකින් තොරව පිවිසිය හැකි වනවා.

දෙවන ස්ථානයේ පසුවන ජපානයේ  passport මගින් රටවල් 193 කට වීසා අවශ්‍යතාවක් නොමැතිව ගමන් කළ  හැකියි.

ෆින්ලන්තය 3 වන ස්ථානයේ පසුවන අතර රටවල් 192 කට වීසා නොමැතිව පිවිසිය හැකි වනවා.

රටවල් 191 කට වීසා නොමැතිව ගමන් කළ හැකි ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය සහ ඔස්ට්‍රියාව යන රටවල් 4 වන ස්ථානයේ පසුවනවා.

ලැයිස්තුවේ 6 වන ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියාවේ passport මගින් රටවල් 189 කට වීසා නොමැතිව ගමන් කළ හැකියි.

2025 වසරේ ලෝකයේ අඩුම බලවත් passport ඇති රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය, සිරියාව සහ ඉරාකයයි.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »