Search

ශ්‍රී ලංකාවේ Miss World සිහිනය බොද වෙයි

72වැනි ලෝක රූ රැජින කිරුල තරගයේ අවසන් 40 දෙනා අතරට පිවිසීමේ අවස්තාව ශ්‍රී ලකාවේ අනුදි ගුණසේකරට අහිමි වුනා.

මේ වන විට තරගය පැවැත්වෙමින් තිබෙන අතර එහිදී  සෑම මහාද්වීපික කලාපයකම අර්ධ අවසන් පූර්ව තරඟකරුවන් පස් දෙනෙකු තෝරාගත් අතර එම 20 දෙනා අතරට ඔස්ට්‍රේලියානු තරගකාරියද පැමිණ තිබුනා.

මේ වන විට තරගයේ අවසන් 8 දෙනා අතරට Brazil , Martinique, Ethiopia, Namibia, Poland, Ukraine, Philipines, Thailand යන රටවල් නියෝජනය කරන තරගකාරිනියන් තේරී පත්ව තිබෙනවා.

ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවැත්වෙන් මෙම තරගයේ අවසන් මහා තරගය අද පස්වරුවේ HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වුනා.

ලොව පුරා රූප රාජිනියන් 100කට අධික දෙනෙකු ‘2025 ලෝක රූ රැජින’ කිරුළ තමන් සතු කරගැනීමේ අරමුණින් අද තරග කරනු ලැබුවා.

මාසයක් පුරා විවිධ තේමා යටතේ මෙහි එක් එක් අදියර පැවැත්වුනා.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »