Search

පාර්සලයේ අමුතු smell එකක් නිසා අනාවරණය වූ වංචාව

පිලිපීනයේ සිට ඕස්ට්‍රේලියාවට එවන ලද පාර්සලයකින් ආ අමුතු smell එකක් නිසා දේශසීමා නිලධාරීන් කුතුහලයකට පත්ව තිබෙනවා.

පාර්සලය එක්ස් කිරණ පරීක්ෂණයකින් කිරීමෙන් පසු අනාවරණය වී ඇත්තේ එහි මකුළුවන්, උරගයින් කැස්බෑවන් විශාල ප්‍රමාණයක් සිටි ඇති බවයි.

එහි සිටි බොහෝ ජීවීන් මිය ගොස් සිටි බවද පොලිස් නිලධාරීන් කියාසිටියා.

ඔවුන් නීති විරෝධී ලෙස ව්‍යාජ නමකට තැපෑලෙන් යවා ඇති අතර, සැකයෙන් වැළකී සිටීමට උත්සාහ කිරීම සඳහා සෙල්ලම් බඩු ලෙස සඳහන් කර තිබෙනවා.

නීතිවිරෝධී වනජීවී ජාවාරම් කල්ලියක් පිළිබඳ වසර දෙකක බහු-නියෝජිත විමර්ශනයක් වන ඔපරේෂන් කැස්කේඩ්, විසිනුයි මෙම සොයාගැනීම සිදුකර ඇත්තේ.

පසුගිය සිකුරාදා, ක්වීන්ස්ලන්තයේ Caloundra මහේස්ත්‍රාත් අධිකරණයේදී කැස්බෑවන් ආනයනය කිරීම සම්බන්ධ වැරදි තුනකට පුද්ගලයෙකුට මාස නවයක සිර දඬුවමක් නියම කෙරුණා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »