Search

ට්‍රම්ප්ගෙන් චීනයට නැවතත් චෝදනා

ලොව විශාලතම ආර්ථිකයන් දෙක අතර වෙළඳ ගැටුම් යළිත් උත්සන්න කරමින් තීරුබදු ගිවිසුම චීනය විසින් උල්ලංඝනය කර ඇති බවට ට්‍රම්ප් චෝදනා කරනවා.

ඇමරිකානු වෙළඳ නියෝජිත Jamieson Greer පැවසුවේ චීනය අනිවාර්ය නොවන වෙළඳ බාධක ඉවත් කරන බවට ගිවිසුම්ගත වී තිබූ නමුත් ඒවා සම්පූර්ණයෙන් ඉවත් කර නැති බවයි.

තවද චීනය බදු අඩු කිරීම මන්දගාමීව සිදුකරන බවටද ඇමරිකාව විසින් චෝදනාකර තිබෙනවා.

 

චීනය ගිවිසුමට අනුගත වන්නේදැයි ඇමරිකාව නිරීක්ෂණය කරමින් සිටින බව CNBC නාලිකාවට අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියා.

චීනය තවමත් මෙයට පිළිතුරු ලබාදී නැති අතර ඉදිරියේදී පවත්වනු ලබන සාකච්චා වලදී මේ පිළිබඳව ප්‍රශ්න කරන බව ඇමරිකානු මුදල් ලේකම් Scott Besant පවසා සිටියා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »