Search

ඕස්ට්‍රේලියාවෙන් නව සංචාරක උපදෙස්

වැඩිවන පාරිසරික උපද්‍රව සහ නව පරිපාලන අවශ්‍යතා හේතුවෙන් ඕස්ට්‍රේලියාව සංචාරක උපදේශනය පුළුල් කර තිබෙනවා.

ඉන්දුනීසියාව, කොලොම්බියාව, පැරගුවේ, ඉන්දියාව, මෙක්සිකෝව, ඊජිප්තුව සහ මොරොක්කෝව සමඟ තායිලන්තයට අදාලව මෙලෙස නව සංචාරක උපදේශනයක් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනූව ගමනාන්ත අටක් සඳහා ඕස්ට්‍රේලියාව යාවත්කාලීන කරන ලද සංචාරක උපදේශනයක් නිකුත් කර තිබෙනවා.

යාවත්කාලීන කරන ලද අනතුරු ඇඟවීම ගංවතුර සහ සුළි කුණාටු වැනි වැනි කාලගුණික විපර්යාස, කලාප කිහිපයක සැලකිය යුතු භූමිකම් කම්පා හේතුවෙනුයි සිදු කර තිබෙන්නේ.

මෙම වෙනස්කම් වල අරමුණ වී තිබෙන්නේ ඕස්ට්‍රේලියානු සංචාරකයින් අතර වැඩි ප්‍රවේශමක් සහ සූදානමක් ඇති කිරීම බවයි වාර්තා වල සදහන් වුනේ.

Thailand – Mandatory Digital Arrival Card and Earthquake Aftermath

Indonesia Dangerous Seas, Volcanic Threats, and Visa Alerts

Colombia: Protests, Natural Hazards, and Yellow Fever Risk

Paraguay: Wet Season Disruptions and Border Concerns

India: Post-Conflict Calm, Flight Disruptions, and Weather Warnings

Mexico: Hurricane Season and New Entry Process

Egypt: Earthquake Threats and Restricted Movement

Morocco: Weather Extremes and Demonstration Warnings

යන කරුනු මත මෙම රටවලට `අදාල සංචාරක උපදේශනය පුළුල් කිරීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන තිබෙනවා.

 

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »