Search

මයික්‍රොසොෆ්ට් පරිශීලකයින්ට විශේෂ දැනුම් දීමක්

Microsoft එහි Authenticator app භාවිතා කරන්නන්ට දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

සමාගම පෙන්වා දෙන්නේ Password මගින් App එක වෙත ප්‍රවේශ වීම නැවැත්වීමට පෙර ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

සමාගම එහි password management system ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර ගනිමින් සිටීම හේතුවෙනුයි මෙම දැනුම් දීම සිදුකර තිබෙන්නේ.

සමාගාම ජුනි 1 වන දින සිට Authenticator app භාවිතය නවතා Microsoft Edge බ්‍රව්සරයට මාරුවීමට සැලසුම් කර තිබෙනවා.

එහිදී autofill function සහ saved payment information, credit cards විස්තර සහ Authenticator App සදහා ඇතුලත් කර තිබූ සියලු තොරතුරු ඉවත්ව යනු ඇති.

ක්‍රමයෙන් ඉවත් කෙරෙන මෙම passwords අගෝස්තු මාසයේදී,passwords යෙදුමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලබනවා. ඒ අනූව එහිදී සිදු වන්නේ
Authenticator app විශේෂාංගය Microsoft Edge බ්‍රව්සරයට ගෙනයාමයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »