Search

දිවි සැරියෙන් සමුගත් අත්තනායක එම්. හේරත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යනවිට ඒ මහතා 73 වන වියෙහි පසුවුණා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ.

1952 වසරේ බදුල්ලේදී උපන් අත්තනායක එම්. හේරත් කථිකාචාර්යවරයා විසින් සිංහල සාහිත්‍යය සම්බන්ධයෙන් විචාර ග්‍රන්ථ කිහිපයක් ද පළ කර තිබුණා.

අත්තනායක එම්. හේරත් ජනතාව අතර ජනාදරයට පත් වූයේ රූපවාහිනි වැඩසටහන්වල සම්පත් දායකයෙකු ලෙස දැක්වු සුහුරුතාව හේතුවෙන්.

‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා දරුවන් තිදෙනෙකුගේ සෙනෙහෙබර පියෙක් ද වනවා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »