
18වන IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට රෝයල් Royal Challengers Bengaluru කණ්ඩායම සමත්වුනා.
තරගාවලියේ පළමු සුදුසුකම් ලැබීමේ තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වුනා.
එහිදී ඔවුන් විසින් Punjab Kings කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරනු ලැබුවා.

මෙය IPL ඉතිහාසයේ Royal Challengers Bengaluru කණ්ඩායම අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ 4වන අවස්ථාවයි.
මීට පෙර ඔවුන් 2009, 2011 හා 2016 වර්ෂවලදී ද එම අවස්ථාව හිමිකර ගත්තා.

එහෙත් අවසන් තරගය ජයගැනීමට ඔවුන්ට හැකිවුනේ නැහැ.