Search

මල් බඳුනකින් පහරදී මව ඝාතනය කළ මත්ලෝලියා

 

 

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් මල් බඳුනකින් පහර දී තම වයෝවෘද මව ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වනවා.

2022 වසරේදී සිදුවු මෙම සිද්ධියේදී ඇගේ රූපවාහිනිය උකස් කර මුදල් ලබා ගැනීමට ඔහු උත්සාහ කර තිබෙනවා.

එහිදී ඇතිවු ආරවුලක් හේතුවෙන් ඔහු ඇයට මල් බඳුනකින් පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ New South Wales ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර 21 ක සිර දඬුවමක් නියම කළා.

පහරදීමෙන් මවගේ මොළයේ මතුපිට සිදුවු 40 mmක කැපුමක් සහ ලේ ගැලීමක් හේතුවෙන් මරණය සිදුවී ඇති බවටයි තීරණය කර ඇත්තේ.

මේ අතර ඝාතකයා හෝම්ලයිට් විපර් ස්නයිපර් [Homelite whipper snipper] එකක් සහ  රූපවාහිනි යන්ත්‍රයක් විකුණන ආකාරය දැක්වෙන CCTV දර්ශනයක් ද සොයාගෙන තිබෙනවා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »