Search

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම ප්‍රාදේශීය නගරය

කොවිඩ් වසංගතයට පසුවද ප්‍රාදේශීය ප්‍රදේශ වෙත ජන සංක්‍රමණය වැඩිවීමක් අඛණ්ඩව සිදුව තිබෙනවා.

ඒ අනුව, වික්ටෝරියානු Geelong නගරය ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම ප්‍රාදේශීය නගරය ලෙස නම් වූ බවයි වාර්තාවල දැක්වෙන්නේ.

අගනුවරවලින් පිටවී යන මුළු ජන සංක්‍රමණයේ 7.4%ක් Geelong වෙත යාම සිදුව ඇති අතර, එය ක්වීන්ස්ලන්ඩ්හි සන්ෂයින් කොස්ට් (7.3%) ඉක්මවා ගොස් තිබෙන බවයි වාර්තා වුනේ.

මෙම තොරතුරු Regional Australia Institute සහ Commonwealth Bank එකට අයත් Regional Movers Index එකේ නවතම වාර්තාවක සඳහන් වුනා.

ජනප්‍රියතම ප්‍රාදේශීය නගර 5 අතරට Lake Macquarie (නවසවුත් වේල්ස්), Moorabool (වික්ටෝරියා), සහ Maitland (නවසවුත් වේල්ස්) ද ඇතුළත් වනවා.

මෙම වාර්තාව අනුව, ප්‍රධාන වශයෙන් මිනිසුන් එළියට ගමන් කරන්නේ සිඩ්නි සහ මෙල්බර්න් නගර වලින් බවද සඳහන්.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »