
ඉන්දියාවේ සිටි ඔස්ටේ්‍රලියානුවන් රැගත් 03 වන ගුවන් යානය අද සිඩ්නි ගුවන් තොටුපළට පැමිණ තිබේ.
මගීන් 140 ක් එහි පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනා පළමු පී සී ආර් පරීක්ෂණයෙන් සෘණාත්මක බව හෙළිවී ඇත.
මෙම පිරිස සිඩ්නි නගරයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇතැයි සඳහන්.

මීට පෙර පැමිණි ගුවන් යානා 02 ම ගොඩබස්වනු ලැබුවේ ඩාර්වින් ගුවන් තොටුපළටයි.