Breaking: වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 04 ක් / පැය 36 කදී ආසාධිතයන් 09 යි

වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 04 ක් මීට ටික වේලාවකට පෙර තහවුරු වී ඇත.

මේ අනුව මෙල්බර්න් නගරය ආශ්‍රිතව පසුගිය පැය 36 ක කාලය තුළ හමුවූ කොවිඩ් ආසාධිතයන් ගණන 09 කි.

අද පස්වරු 06 සිට සීමා පැණවීමට කෙටි වේලාවක් තිබියදී මෙම ආසාධිතයන් හමුවී තිබේ.

බළධාරීන් පවසන්නේ අවම වශයෙන් ලබන මස 04 වනදා තෙක් එම සීමා ක්‍රියාත්මක කෙරෙන බවයි.

අද පස්වරු 06 සිට මෙල්බර්න් නුවර ක්‍රියාත්මක නව සීමා මෙතැනින්

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »