Breaking: වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 04 ක් / පැය 36 කදී ආසාධිතයන් 09 යි

වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 04 ක් මීට ටික වේලාවකට පෙර තහවුරු වී ඇත.

මේ අනුව මෙල්බර්න් නගරය ආශ්‍රිතව පසුගිය පැය 36 ක කාලය තුළ හමුවූ කොවිඩ් ආසාධිතයන් ගණන 09 කි.

අද පස්වරු 06 සිට සීමා පැණවීමට කෙටි වේලාවක් තිබියදී මෙම ආසාධිතයන් හමුවී තිබේ.

බළධාරීන් පවසන්නේ අවම වශයෙන් ලබන මස 04 වනදා තෙක් එම සීමා ක්‍රියාත්මක කෙරෙන බවයි.

අද පස්වරු 06 සිට මෙල්බර්න් නුවර ක්‍රියාත්මක නව සීමා මෙතැනින්

මරණ ගණන වත් තවම නොදන්න අසල්වැසියාගේ ව්‍යසනය

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමේ ව්‍යසනයෙන් පසු 4,000ක පමණ පිරිසකට ආහාර, ජලය සහ නවාතැන් ඇතුලු ආධාර අවශ්‍ය බව මානුෂීය සහන සංවිධාන පවසනවා.

Read More »

මුහුදේ ඉන්න මසුන් ඔස්ට්‍රේලියාව පළමු තැනට රැගෙන එයි

ලොව පුරා මුහුදු තීරයන්වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව අවට මුහුදු කලාපයේ මත්ස්‍ය විශේෂ වැඩි ප්‍රමාණයක් ජීවත්වන බවට නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

හොබාර්ට්හි පාසල් අසල සුදු වෑන් භීතිකාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ හොබාර්ට්හි ප්‍රාථමික පාසල් සිසුන්ට සුදු පැහැති වෑන් රථයකින් පැමිණ පැණි රස කෑම වර්ග ලබා දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »