Search

වැඩි වේලාවක් වැඩ කලත් අඩුවූ productivity

ඕස්ට්‍රේලියාව හදීසි  ඵලදායිතා ගැටලුවකට (urgent productivity problem )මුහුණ දී සිටින බව වාර්තාවක් මගින් අනාවරණ කරගෙන තිබෙනවා.

එම වාර්තාවෙන් හෙලිකර තිබෙන්නේ පසුගිය කාලය තුල ඕස්ට්‍රේලියානුවන් වාර්තාගත දිගු පැය ගණනක් වැඩ කර ඇති  බවයි.

එහෙත් කාලය වැඩි වුවද එම කාර්යන් වල productivity අවම වී තිබෙන බවයි කොමිෂන් වාර්තාව සොයා ගෙන ඇත්තේ.

කාලයත් සමඟ ජීවන තත්වයන් වැඩිදියුණු වීමට නම්, සිදු කරන ලද වැඩවලින් වැඩි ඉපයීම් මෙන්ම දියුණුවක් අවශ්‍ය බව ඵලදායිතා කොමිෂන් සභාවේ නියෝජ්‍ය සභාපති ඇලෙක්ස් රොබ්සන් සදහන් කලා.

දිගු කාලයක් වැඩ කළහොත් වැඩි මුදලක් ලබා ගත හැකි බව පෙන්වා දෙන ඇලෙක්ස් රොබ්සන් සදහන් කලේ එය මේ වන විට  productivity සම්බන්ධ ගැටලු මතු කරන තිබෙන බවයි.

ආර්ථිකයේ වෙනස්කම් සමගින් ලාභ ලබමින් තිබූ සමයක COVID තත්වය සමග ආරම්භ වූ මෙම ඵලදායිතා ගැටලු මේ වන විටත් පවතින බව කොමිශන් වාර්තා මගින් පෙන්වා දෙනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »