Search

Hobart නගරයේ Bicycleවලටත් ආලෝක සංඥා පද්ධතියක්

ඕස්ට්‍රේලියාවේ Hobart නගරයේ නව ආලෝක සංඥා පද්ධතියක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහට ලක්වී තිබෙනවා.

නගර මධ්‍යයේ bicycle head-start light එකක් මේ වනවිට ස්ථාපිත කර තිබෙනවා.

නව මාර්ග විශේෂාංගයක් ලෙස එය සවි කර ඇති අතර ඇතැම් රියදුරන් පවසන්නේ එය අනවශ්‍ය ක්‍රියාවක් බවයි.

Hobart නගර සභාව සහ ටස්මේනියා රජය එක්ව ක්‍රියාත්මක කරනු ලබන දෙවසරක “Transforming Collins Street” පරීක්ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක 700 m දිග Collins වීථිය වැඩිදියුණු කිරීම යටතේයි මෙය ක්‍රියාවට නංවා ඇත්තේ.

මෙම ව්‍යාපෘතියට වේග සීමා,බයිසිකල් මං තීරු,මාර්ගය දෙපස ආහාර පිසීමේ ඉඩ පහසුකම්, නව වාහන නැවතුම්පළවල් සහ බයිසිකල් සංඥා ආලෝකය ඇතුලත් වනවා.

City of Hobart හි ප්‍රායෝගික සහ නියාමන සේවා අධ්‍යක්ෂ Neil Noye පවසන්නේ මෙම නව ආලෝක නීතිය මගින් සියලු මාර්ග භාවිත කරන්නන්ට වැඩි ආරක්ෂාවක් හිමිවන බවයි.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »

ඇන්තනී අල්බනීස්ට ‘Pretty stupid ‘ ලෙස තර්ජනයක්

අගමැති ඇන්තනී අල්බනීස්ට තර්ජන සම්බන්ධයෙන් මෙල්බන් හී පදිංචිකරුවෙකුව අත් අඩංගුවට ගෙන තිබෙනවා. 42 හැවිරිදි ඩේල් බර්න් නම් මෙම පුද්ගලයා සමාජ මාධ්‍ය හරහා Pretty stupid ලෙස

Read More »