Search

සූර්යවංශි ගැන – Steve Waugh පුදුම වෙයි

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පිතිකරණ දක්ෂයෙකු වන වෛභව් සූර්යවංශිගේ ක්‍රීඩා විලාසය සම්බන්දයෙන් තමා මවිතයට පත් වූ බව ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලාන දිනූ නායකයකු වන  ස්ටීව් වෝ පවසනවා.

ඔහු සදහන් කලේ වයස අවුරුදු 14 දී, සූර්යවංශි  ඔහු පන්දුව කොතරම් හොඳින් පහර දුන්නාද, ඔහු කොතරම් පහසුවෙන් හයේ පහරවල් එල්ල කළාද, සහ ඔහු කොතරම් සැහැල්ලුවෙන් සිටියාද යන්න පවා තමාට විශ්වාස කිරීමටද අපහසු බවයි.

ස්ටීව් වෝ මේ බව කියා සිටියේ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින්.

වයස අවුරුදු 14 දී වුවත් ඔහුට පීඩනය පිළිබඳ සංකල්පයක් නොමැති අතර සම්පූර්ණ නිදහසකින් ඔහු ක්‍රීඩාකල බව පෙන්වා දෙන ස්ටීව් වෝ කිය සිටියේ අභියෝගය වන්නේ එම තත්වය අඛණ්ඩව පවත්වා ගැනීම බවයි.

IPL දස්කම් හේතුවෙන් සූර්යවංශිට එළඹෙන එංගලන්ත සංචාරය සඳහා ඉන්දියාවේ U19 කණ්ඩායම නියෝජනය කිරීමටද අවස්තාව හිමි වුනා.

එහිදී ඔවුන් a warm-up match, five Youth ODIs, සහ two multi-day games ක්‍රීඩා කිරීමට නියමිතයි.

පසුගිය වසරේ වෙන්දේසියට පෙර අත්හදා බැලීම් වලදී රාජස්ථාන් රෝයල්ස් විසින් සූර්යවංශිව තෝරා ගනු ලැබුවා.

වෛභව් සූර්යවංශි මෙතෙක් IPL කොන්ත්‍රාත්තුවක් ලබා ගත් ලාබාලතම ක්‍රීඩකයායි

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »