Search

ඔස්ට්‍රේලියාවේ කිරි හිගයක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුරේ බලපෑම දේශීය සුපිරි වෙළඳසැල් වලටද එල්ල වන  බැවින් ඕස්ට්‍රේලියානු ගැනුම්කරුවන්ට කිරි හිඟයකට මුහුණ දීමට සිදුවිය හැකි බවට වර්තා පල වනවා.

මෙහිදී මිල ඉහළ යාමකටද මුහුණදීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

කිරි කර්මාන්තකරුවන් අනතුරු අඟවා ඇත්තේ ගංවතුරෙන් ගව රංචු සම්පූර්ණයෙන්ම අහිමි වී ඇති බව‍යි.

EastAusmilk හි ප්‍රධාන විධායක එරික් ඩැන්සි සදහන් කලේ කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදනවල සැබෑ හිඟයක් ඇති විය බවයි.

එය පාරිභෝගිකයින්ට කෙසේ බලපායිද කියා මේ අවස්තාවේදී තමාට විස්තර කල නොහැකි බවයි එරික් ඩැන්සි කියා සිටියේ.

mid north coast  ආශ්‍රිත ගොවීන් 100 ක් පමණ සිටින අතර ඔවුන්ට ගංවතුරෙන් විශාල බලපැමක් සිදුව තිබූ බව පෙන්වා දෙන එරික් ඩැන්සි සදහන් කලේ මෙම පිරිසෙන් අඩක් ඩොලර් මිලියන භාගයක පාඩු ලබා ඇති බවයි.

 

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »