Search

සූර්ය පැනල සදහා වට්ටම්

සුදුසුකම් ලත් වික්ටෝරියානු නිවාස වලට සූර්ය පැනල සදහා වට්ටම් සහ පොලී රහිත ණයක් ලබා දීමට ප්‍රාන්ත රජය සැලසුම් කර තිබෙනවා.ඒ අනූව සූර්ය පැනල (PV) පද්ධති ස්ථාපනය කිරීම සඳහා ඩොලර් 1,400 දක්වා වට්ටමක් ලබා දීමටයි නියමිතව ඇත්තේ.

මෙම වට්ටම් දැනට ඉදිකරමින් තිබෙන නිවාස හෝ ඉදිකිරීම් යටතේ පවතින නිවාස ඇති වික්ටෝරියානුවන්ට පිරිනමනු ලබනවා.මේ අතර කුලියට ලබාදෙන දේපල සඳහා ද සූර්ය බලශක්ති වට්ටම් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

නියමිත වට්ටම් නිකුත් කිරීමේ දිනයන්ට අනුව සෑම මසකම මෙම වට්ටම් ලබාදීම සිදුකෙරෙනවා.වික්ටෝරියානු ගෘහ හිමියෙකු ලෙස,

ඔබට සූර්ය පැනල (PV) වට්ටමක් ලබා ගත හැකි වන්නේ.

ඔබ පවතින දේපලක හිමිකරු-පදිංචිකරු හෝ පද්ධතිය ස්ථාපනය කිරීමට නියමිත ඉදිකිරීම් යටතේ ඇති නිවසක හිමිකරු නම්,

පවතින නිවසක් සඳහා හෝ ඉදිකිරීම් අවසන් වූ විට දේපලෙහි වටිනාකම ඩොලර් මිලියන 3 ට අඩු නම් ,
මෙම වැඩසටහන යටතේ දේපළ පිහිටා තිබෙන ලිපිනයට මීට පෙර සූර්ය පැනල (PV) හෝ සූර්ය බැටරි වට්ටමක් ලැබී නොමැති නම්,
පසුගිය වසර 10 තුළ දේපළ ලිපිනයට සූර්ය පැනල (PV) පද්ධතියක් ස්ථාපනය කර නොමැති නම් ,
ඔබ සූර්ය නිවාස වට්ටමක් සහ/හෝ ණයක් ලබාගෙන තිබුනද නිවස මාරු කර තිබේනම්
ඔබගේ දේපළට මෙම වට්ටම් මීට පෙර ලැබී නොමැති නම්,

ඔබටද මෙම වට්ටම් සදහා ඉල්ලුම් කළ හැකියි.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »