Search

ඔස්ට්‍රේලියාවේ නිවාස මිලදී ගැනීමේදී වාසියක්

ඔස්ට්‍රේලියාවේ නගරවල නිවාස කුලියට ගැනීමට වඩා මිලදී ගැනීම වාසි බවට තොරතුරු හෙළිව තිබෙනවා.

සිඩ්නි,මෙල්බන්, බ්‍රිස්බන් සහ පර්ත් වැනි නගරවල නිවාසවල මූලික ගෙවීමක් සහිත වාරිකය, කුලියට ගැනීමට වඩා අඩු බවයි නවතම දත්තවලින් අනාවරණය වී ඇත්තේ.

මෙය සියයට 20 ක තැන්පතුවක් සහ අවුරුදු 30 ක උකසක් සමඟ මිලදී ගැනීම මත පදනම්ව සැකසී තිබෙනවා.

සිඩ්නි හි median weekly rent මේ වනවිට ඩොලර් 787 ක් වන අතර පර්ත් හි ඩොලර් 713 ක් වනවා.

බ්‍රිස්බේන්හි එය ඩොලර් 678 ක්.

මෙල්බන් හි, මෑත වසරවලදී ජාතික සාමාන්‍යයට වඩා අඩුවෙන් නිවාස මිල ඉහළ ගොස් තිබෙනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »