Search

ජූලි මාසයේ සිට විදුලි බිලෙහි වැඩිවීමක්

නිකුත් කරන ලද සංඛ්‍යාලේඛන වලට අනුව ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශවල විදුලි මිල 0.5% සිට 9.7% දක්වා ඉහළ යාමට නියමිත බව බලශක්ති නියාමක ආයතනය වාර්තා කර තිබෙනවා.

මෙම මිල වැඩි වීමේදී පාරිභෝගිකයින්ට දැරිය හැකි මිල, සමස්ත පද්ධතියේ පිරිවැය සහ ලාභය ලබා ගැනීම වැනි ගැටළු සැලකිල්ලට ගනු ලබනවා.

මෙයින් New South Wales හි පාරිභෝගිකයින්ට වැඩිම බලපෑම සිදු වන අතර, සාමාන්‍ය ගෘහස්ථ පාරිභෝගිකයින්ට 8.5% සිට 9.1% දක්වා ත් කුඩා ව්‍යාපාර සඳහා 7.9% සිට 8.5% දක්වාත් මිල වැඩිවීමට නියමිතයි.

විකටෝරියානු ගෘහස්ථ පාරිභෝගිකයින්ට 1%කින් සහ කුඩා ව්‍යාපාර සඳහා 3%කින් මිල වැඩි වීමක් සිදුවනවා.

Queensland හි සාමාන්‍ය ගෘහස්ථ පාරිභෝගිකයින්ට 3.7%කින් සහ කුඩා ව්‍යාපාර සඳහා 0.8%කින් පමණ මිල වැඩි වනවා.

තවද දකුණු ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය පාරිභෝගිකයින්ට 3.2% කින් මෙන්ම කුඩා ව්‍යාපාර සඳහා 3.5% කින් මිල වැඩිවීමක් අපේක්ශා කරනවා.

සියලුම මිල වැඩිවීම් ජූලි 1 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »