විදුලි බිඳ වැටීමක් හේතුවෙන් බි්‍රස්බන් ගුවන් තොටුපළේ දැඩි ප්‍රමාදයක්

විදුලි බිඳ වැටීමක් හේතුවෙන් බි්‍රස්බන් ගුවන් තොටුපළේ දැඩි ප්‍රමාදයක් හටගෙන තිබෙනවා.

ගමන් මලු – Check-In සහ ආරක්ෂණ ඇතුලු සියලු සේවා පැය 02 කට වැඩි කාලයක් ඇණහිට තිබූ බවයි වාර්තා වන්නේ.

මේ අනුව ස්වයංක්‍රීය ක්‍රමයෙන් බැහැරව Manual ක්‍රමයට සියලු කටයුතු පවත්වාගෙන යාමට බි්‍රස්බන් ගුවන් තොටුපළ බළධාරීන්ට සිදුවී තිබෙනවා.

මේ හේතුවෙන් පිටත්වන සහ පැමිණෙන සියලු ගුවන් යානාවල ප්‍රමාදයන් පවතින බවද බළධාරීන් පවසනවා.

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ඇතුලු කණ්ඩායමකින් energy-‘smart ගඩොල්

ඔස්ට්‍රේලියාවේ තාක්‍ෂණ, සැලසුම් සහ ව්‍යවසාය පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය වන RMIT විසින් සිදු කළ නවතම පර්යේෂණයක් සඳහා ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ලොව බලවත්ම පුද්ගලයන් 100 අතරට ශ්‍රී ලාංකික කාන්තාවක්

ටයිම්ස් සඟරාව මගින් නම් කර ඇති ලෝක‍යේ බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ද ඇතුළත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වලදී පිළිකාවට ගොදුරු වූ ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවිය ජනතාවගේ සහාය ඉල්ලයි

මහජන සෞඛ්‍ය පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරිමට මෙල්බන් වෙත පැමිණි ශ්‍රී ලාංකික වෛද්‍ය නිලධාරිනියක් වූ ඔෂිකා විජයගුණරත්න අවාසනාවන්ත ලෙස පිළිකාවකට ගොදුරු වී තිබෙනවා.

Read More »

උමා ඔය විවෘත කරන්න ඉරාන ජනපති අද ශ්‍රී ලංකාවට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතව තිබෙනවා.

Read More »