
විදුලි බිඳ වැටීමක් හේතුවෙන් බි්‍රස්බන් ගුවන් තොටුපළේ දැඩි ප්‍රමාදයක් හටගෙන තිබෙනවා.
ගමන් මලු – Check-In සහ ආරක්ෂණ ඇතුලු සියලු සේවා පැය 02 කට වැඩි කාලයක් ඇණහිට තිබූ බවයි වාර්තා වන්නේ.
මේ අනුව ස්වයංක්‍රීය ක්‍රමයෙන් බැහැරව Manual ක්‍රමයට සියලු කටයුතු පවත්වාගෙන යාමට බි්‍රස්බන් ගුවන් තොටුපළ බළධාරීන්ට සිදුවී තිබෙනවා.

මේ හේතුවෙන් පිටත්වන සහ පැමිණෙන සියලු ගුවන් යානාවල ප්‍රමාදයන් පවතින බවද බළධාරීන් පවසනවා.