Search

රෝග අවදානම් අඩු කරන Nuts

දිනකට Nuts වර්ග ග්‍රෑම් 20 ක් ආහාරයට ගැනීමෙන් රෝග අවදානම් අඩු වන බව මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Nuts වර්ග අතරට walnuts, hazelnuts, pecans,Almond සහ රටකජු අයත් වනවා.

ආයු කාලය වැඩි වීම, හෘද රෝග ,ශ්වසන රෝග සහ පිළිකා ඇතුළු බරපතල රෝග අවදානම් එමගින් අඩුවන බවයි පැවසෙන්නේ.

පුද්ගලයන් ලක්ෂ 8කට ආසන්න සංඛ්‍යාවකගේ ආහාර රටාව හා සෞඛ්‍ය තත්ත්වය වසර ගණනක් පුරා අධ්‍යයනය කර මෙය සනාථ කර තිබෙනවා.

Nuts අහාරයට ගැනීමෙන් මරණ අවදානම 22%කින්, පිලිකා අවදානම 15%කින් සහ හෘද රෝග අවදානම 30%කින් පමණ අඩුවී ඇති බවද මෙමගින් අනාවරණය වුනා.

පරීක්ෂණයේ ප්‍රධානියා වන Dagfinn Aune කියා සිටියේ Nuts ග්‍රෑම් 20කට වඩා වැඩි ප්‍රමාණයක් දිනකට ලබා ගත්තද, එමගින් අමතර වාසි නොලැබෙන නිසා අතලොස්සක් පමණක් අහාරයට ගැනීම සෞඛ්‍යයට ප්‍රමාණවත් බවයි

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »