
උතුරු මෙල්බර්න් Preston හි Northland Shopping Centre මේ වනවිට වසා දමා ඇති බව වාර්තා වනවා.
පිහි ඇනුමක් වාර්තා වීම ඊට හේතුව බවයි පැවසෙන්නේ.
සිද්ධියෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
පිහි ඇනුමට පුද්ගලයින්සි 10 දෙනෙකු පමණ සම්බන්ධ වී ඇති බවටයි තොරතුරු හෙළිව ඇත්තේ.
