Search

වසර 50 ක් සමනලුන් එක්ක ඉන්න කාන්තාවක්

 

 

වසර 50 ක් පුරා සමනලුන් බෝ කරන කාන්තාවක් පිළිබද බටහිර වික්ටෝරියාවෙන් වාර්තා වනවා.

අවුරුදු 82 ක් වයසැති එලන් රීඩ් [Ellen Reid] නැමති මෙම විශ්‍රාමික ඖෂධවේදිනිය 1970 දශකයේ සිට තම උද්‍යානයේ සමනලුන් බෝ කරනවා.

වසරක් පාසා ඇය monarchs, jezebels and yellow admirals වර්ගවල සමනලුන් දහස් ගණනක්         St Arnaud’s ප්‍රදේශයට මුදාහරිනු ලබනවා.

මෙම වසරේ පමණක් ඇය monarchs සමනලුන් 1,500ක් සහ jezebels සමනලුන් සිය ගණනක්  බෝ කර තිබෙනවා.

එහෙත් මෙම වසරේ වියළි කාලගුණය හේතුවෙන් සමනලුන් විශාල සංඛ්‍යාවක් නිවසට සමීපව රැඳී සිටිමින් උද්‍යාන පුරා පොකුරු ගැසී සිටින බවයි ඇය පවසන්නේ

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »

ඇන්තනී අල්බනීස්ට ‘Pretty stupid ‘ ලෙස තර්ජනයක්

අගමැති ඇන්තනී අල්බනීස්ට තර්ජන සම්බන්ධයෙන් මෙල්බන් හී පදිංචිකරුවෙකුව අත් අඩංගුවට ගෙන තිබෙනවා. 42 හැවිරිදි ඩේල් බර්න් නම් මෙම පුද්ගලයා සමාජ මාධ්‍ය හරහා Pretty stupid ලෙස

Read More »