Search

දියමන්ති නගාසිටුවන්න Lucapa ඉදිරියට එයි

 

 

ඕස්ට්‍රේලියාවේ දියමන්ති නිෂ්පාදනය යළි නගා සිටුවීමට ලුකාපා [Lucapa] දියමන්ති සමාගම සූදානම් වනවා.

ඔවුන් මේ වනවිට ස්වේච්ඡා පරිපාලනයට පිවිස ඇති බවයි වාර්තා වන්නේ.

දියමන්ති සඳහා ගෝලීය වෙළඳපොළ සැලකිය යුතු ලෙස පහත වැටීම මෙම තීරණයට හේතු වී තිබෙනවා.

රසායනාගාරවල නිපදවන රත්‍රං හේතුවෙන් (lab-grown) ඇතිවන තරඟකාරිත්වය නිසා ඕස්ට්‍රේලියාවේ දියමන්ති කර්මාන්තය මේ වනවිට අඩාල වී තිබෙනවා.

Lucapa ආයතනය 2021 වසරේදි මර්ලින් [Merlin] දියමන්ති ව්‍යාපෘතිය $ මිලියන 8.5 කට මිලදී ගත් අතර තවමත් නිෂ්පාදන නැවත ආරම්භ කර නැහැ.

කැරට් 104 ක ඕස්ට්‍රේලියාවේ විශාලතම රළු දියමන්තිය නිෂ්පාදනය කිරීමේ ගෞරවය හිමිවන්නේ ද මර්ලින් ව්‍යාපෘතියටයි.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »