
https://youtu.be/hMh6sns7ouY
https://youtu.be/hMh6sns7ouY
ඇඩිලේඩ් නගරයට දකුණින් පිහිටි ක්‍රිස්ටීස් [Christies] වෙරළ තීරයේදී පුද්ගලයින් පස් දෙනෙකු රැගත් බෝට්ටුවක් පෙරළී ගොස් තිබෙනවා.
මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.
ඕස්ට්‍රේලියානු A ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර දෙවන සිව්දින තරගය ඩාවින්හිදී ආරම්භ වුනා.
ක්වීන්ස්ලන්ඩ් ගිනිකොන ප්‍රදේශයේදී සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ඉහළයාමට හේතුව ඇල්බනීස් රජයේ සංක්‍රමණික ප්‍රතිපත්ති බවට චෝදනා එල්ල වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!