Search

පාසල් බස් සේවා සමාගමක් දෙමාපියන්ගෙන් සමාව ඉල්ලයි

රජයේ අනුමැතිය ලද් බස් සමාගමක් වන Kinetic සමාගම රියදුරන්ගේ වගකීම් විරහිත හැසිරීම් සම්බන්ධයෙන් සිසුන්ගේ පවුල්වලින් සමාව ඉල්ලා තිබෙනවා.

රියදුරෙකු විසින් 110 kmph වේගයකින් බස් රථය ධාවනය කල ආකාරය සිසුවියක් විසින් වීඩියෝ මගින් පෙන්වා ඇති අතර මේ සම්බන්දව දෙමව්පියන් Kinetic සමාගමට චෝදනා එල්ල කර සිටියා.

සමාගමේ රියඳුරන් සම්බන්ධයෙන් බරපතළ සිදුවීම් කිහිපයක් වාර්තා වූ අතර රියදුරන්ගේ අනවශ්‍ය හැසිරීම් සහ දරුවන් අනාරක්ෂිත ලෙස මාර්ගයේ දමා යාම ඊට අයත් වනවා.

සමාගමේ මහජන කළමනාකරු Martin Hall මහතා පවසා සිටියේ මෙම සිදුවීම් සම්බන්ධයෙන් සමාගම සම්පූර්ණ වගකීම භාරගන්නා බවයි.

එහෙත් රාජ්‍ය ප්‍රවාහන අංශය Kinetic සමාගම සම්බන්ධයෙන් වූ සිදුවීම් පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප ක‍ර තිබෙනවා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »