
මෙල්බන් නගර මධ්‍යයේ $ බිලියනක් වටිනා උස් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට නියමිතව තිබෙනවා.
මෙල්බන් හි 383 La Trobe වීදියේ ඉදිකිරීමට නියමිත Atlas නම් වූ මෙම ගොඩනැගිල්ල මහල් 72 කින් සමන්විතයි.
ගොඩනැගිල්ලේ ඇතුළත් නිවාස 852 න් 50%කට වඩා දැනටමත් විකිණී අවසන් බවයි වාර්තා වන්නේ.

මේ අතර STH BNK by Beulah නම් වූ, ඕස්ට්‍රේලියාවේ උසම ගොඩනැගිල්ල වීමට නියමිත ව්‍යාපෘතියක් තවදුරටත් අසාර්ථකව පවතිනවා.
වියදම් ඉහළයාම සහ සැලසුම් ප්‍රමාදයන් හේතුවෙන් එය නවතා දැමීමට සිදු වූ අතර එහි ව්‍යාපෘති කළමනාකරු මේ වනවිට ආරක්ෂක පරිපාලනයට මාරු කර තිබෙනවා.
