Search

අසංග ගුරුසිංහට Dandenong Cricket Club එකේ ඉහළ තනතුරක්

96 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙකු වන අසංක ගුරුසිංහ ඕස්ට්‍රේලියාවේ Dandenong Cricket Club හි Development Coach ලෙස පත්ව තිබෙනවා.

ඔහු තරුණ ක්‍රීඩකයින්ට මඟ පෙන්වන අතර Premier Cricket හි U18 කණ්ඩායමට පුහුණුව ලබාදෙනු ඇති.

96 ලෝක කුසලානයෙන් පසු උතුරු Melbourn Cricket club වෙනුවෙන් ක්‍රීඩාකරන්න ඔස්ට්‍රේලියාවට පැමිණි ගුරුසිංහ මේ වනවිට සිය පවුල සමග එහි ස්ථිර පදිංචිව සිටිනවා.

ඔහු මෙරට පාසල් සහ ප්‍රාන්ත Cricket club රැසක ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

වමත් පිතිකරුවෙකු වන ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරුවෙකු ලෙසද කටයුතු කළා.

අසංක ගුරුසිංහ ක්‍රිකට් පුුහුණුකරුවෙකුට අමතරව අලෙවි හා අලෙවිකරණ කළමණාකරණ උපදේශකවරයෙකු ලෙසද සේවය කරනවා..

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »