නත්තල් වනවිට සෑම ඔස්ටේ්‍රලියානුවෙකුම එන්නත් කර අවසන්

ලබන ඔක්තෝබර් මාසයේ සිට සතියකට ෆයිසර් එන්නතේ මාත්‍රා මිලියන 02 බැගින් ඇණවුම් කිරීමට ඔස්ටේ්‍රලියා රජය තීරණය කර තිබෙනවා.

නත්තල් සමය වනවිට සෑම අයෙකුම එන්නත් කර අවසන් කිරීමයි එහි සැළසුම වන්නේ.

ඔස්ටේ්‍රලියාවේ එන්නත්කරණ වැඩපිළිවෙල ප්‍රමාද බවටයි චෝදනා එල්ලවූයේ.

ඇස්ට්‍රා-සෙනෙකා එන්නත සමග රුධිර කැටි ගැසීම් වාර්තාවීම හමුවේ ඇතැමුන් එම එන්නත ලබාගැනීමට අකමැති වීමද එක් හේතුවක් වුණා.

මෑතකදී සිදුකල සමීක්ෂණයකින් හෙළිවුයේ සෑම වයස්ගත ඔස්ටේ්‍රලියානුවන් 03 කින් අයෙකුම එන්නත් ගැනීමට පසුබට වන බවයි.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »