ඉන්දියාවේ සිටි ඔස්ටේ්‍රලියානු ජාතිකයන් රැගත් 02 වන ගුවන් යානය ඩාර්වින් නගරයට

ඉන්දියාවේ සිටින ඔස්ටේ්‍රලියානු ජාතිකයන් රැගත් 02 වන ගුවන් යානය අද පෙරවරුවේ ගොඩබස්වා තිබෙනවා.

මගීන් 165 දෙනෙකු එහි පැමිණ ඇති අතර නවදිල්ලි සිට පැමිණි ක්වන්ටාස් ගුවන් සේවයේ යානය ඩාර්වින් නගරයටයි ගොඩබස්වා ඇත්තේ.

මෙම පිරිස සති 02 ක් නිරෝධායනය කිරීමට නියමිතයි.

මෙම යානයේ පැමිණි කිසිවෙකුත් පළමු පී සී ආර් පරීක්ෂණයෙන් ධනාත්මක වී නොමැති බවද සඳහන්.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »