ඉන්දියාවේ සිටි ඔස්ටේ්‍රලියානු ජාතිකයන් රැගත් 02 වන ගුවන් යානය ඩාර්වින් නගරයට

ඉන්දියාවේ සිටින ඔස්ටේ්‍රලියානු ජාතිකයන් රැගත් 02 වන ගුවන් යානය අද පෙරවරුවේ ගොඩබස්වා තිබෙනවා.

මගීන් 165 දෙනෙකු එහි පැමිණ ඇති අතර නවදිල්ලි සිට පැමිණි ක්වන්ටාස් ගුවන් සේවයේ යානය ඩාර්වින් නගරයටයි ගොඩබස්වා ඇත්තේ.

මෙම පිරිස සති 02 ක් නිරෝධායනය කිරීමට නියමිතයි.

මෙම යානයේ පැමිණි කිසිවෙකුත් පළමු පී සී ආර් පරීක්ෂණයෙන් ධනාත්මක වී නොමැති බවද සඳහන්.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »