Search

මෙල්බන් ව්‍යාපාරයක සිටි එළදෙනෙකු පොලීසිය සොයයි

මෙල්බන් ව්‍යාපාරයකින් ෆයිබර්ග්ලාස් එළදෙනක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

පසුගිය අප්‍රේල් 27 වන ඉරිදා අලුයම 1.20 ට පමණ Truganina- Peterpaul Way ප්‍රදේශයට පැමිණි නාඳුනන පුද්ගලයින් තුන්දෙනෙකු මීට සම්බන්ධ බවටයි සැක කෙරෙන්නේ.

මුහුණු ආවරණය කළ තද පැහැති ඇඳුමක් ඔවුන් ඇඳ සිටි බවයි වාර්තා වන්නේ.

දෙදෙනෙකු විසින් ” Betsy ” ලෙස නම් කරන ලද සාමාන්‍ය එළදෙනෙකුගේ ප්‍රමාණයෙන් යුත් මෙම සත්වයාව වාහනය තුළට දමා රැගෙන ගොස් තිබෙනවා.

” Betsy ” රතු සහ සුදු පැහැයෙන් යුක්ත වන අතර එහි වටිනාකම ඩොලර් 3500 ක් ලෙසයි ගණන් බලා ඇත්තේ.

පොලිසිය අතුරුදහන් වූ එළදෙනගේ ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »