Search

යුරෝපා සංගමය ඕස්ට්‍රේලියාව සමඟ ආරක්ෂක ගිවිසුමට ?

XIV වන ලියෝ පාප් වහන්සේ සමඟ කෙටි සංවාදයකින් පසුව යුරෝපීය සංගමය අගමැති ඇන්තනි ඇල්බනීස් හමුව තිබෙනවා.

එහිදී  ඕස්ට්‍රේලියාව සමඟ ආරක්ෂක ගිවිසුමක් සඳහා ඇති අපේක්ෂාව ලෝක නායකයින් අගමැති ඇල්බනීස් හමුවේ සදහන් කර තිබූ බවයි වාර්තා වන්නේ.

යුරෝපීය කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන් සදහන් කර තිබුනේ අද අවිනිශ්චිත ලෝකය තුල ඕස්ට්‍රේලියාවට constructive relationship ක්‍රියාත්මක කල හැකි බවයි.

ආරක්ෂක කරුණු වලට අදාලව මෙන්ම යුරෝපා සංගමය  strategic partnership පුළුල් කිරීමට කැමැත්තෙන් පසුවන බව සදහන් කර තිබුනා.

මෙම අවස්තාවේදී අගමැතිවරයා නිසි පිලිතුරක් ලබා දී නැහැ.

එහෙත් ඔහු සදහන් කර තිබුනේ  අනාගත හමුදා අභ්‍යාස සහ අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අනෙකුත් සහයෝගීතාවන්  සම්බන්ද  යෝජනාව සලකා බැලීමට තමා සූදානම් බවයි.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »

සිසුවියන් 10 දෙනෙකු දූෂණය කළ චීන සිසුවාට දුන් දඬුවම

සිසුවියන් දස දෙනෙකුට බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය ලබා දි දූෂණය කළ සිසුවෙකුට ලන්ඩන් අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. දූෂණයට ලක්වූ සිසුවියන් දස දෙනා

Read More »