
ජනතා අප්‍රසාදයට ලක්වූ e-scooter සහ e-bike ව්‍යාපෘතියක්
මෙල්බන් නගරයේ Darebin නගර සභාව විසින් සැලසුම් කර ඇති e-scooter සහ e-bike ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ජනතාව විරෝදය පළකර තිබෙනවා.
මෙල්බන් නගරයේ Darebin නගර සභාව විසින් සැලසුම් කර ඇති e-scooter සහ e-bike ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ජනතාව විරෝදය පළකර තිබෙනවා.
අමරිකා රජයේ සේවාවන් සඳහා වූ Apple, Facebook, Google passwords බිලියන 16 ක් අන්තර්ජාලය හරහා leak වී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය
සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට
Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි
Don’t miss our future updates! Get Subscribed Today!