Search

Peter Stevens Motorcycles ව්‍යාපාරය වසා දැමීමට තීරණය කරයි

Melbourne හි ප්‍රසිද්ධ Peter Stevens Motorcycles ව්‍යාපාරය ආර්ථික අභියෝගයන් හේතුවෙන් වසා දැමීමට තීරණය කර තිබෙනවා
මේ අතර ,
මෙම ව්‍යාපාරය 1970 වසරේ ආරම්භ වී, Ringwood, Dandenong, Geelong සහ Adelaide හි ශාඛා පවත්වාගෙන ගොස් තිබෙනවා

වර්තමානයේ ව්‍යාපාරය Jessica Chiodo-Reidy විසින් පාලනය කර තිබෙනවා.
ඒ අතර
KordaMentha ආයතනය ව්‍යාපාරයේ පරිපාලකයා ලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සේවකයින්ට සති 4කින් ව්‍යාපාරය වසා දැමෙන බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා .

මෙම වසා දැමීමෙන් 400කට අධික සේවකයන්ගේ රැකියාවන්ට බලපෑම් සිදුවීමට ඉඩ තිබෙනවා

ඇල්බනීස්ට තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු රහසින් හමුවෙයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »