Search

Ronaldo නැවතත් Forbes ලැයිස්තුවේ පෙරමුණට

Cristiano Ronaldo අඛණ්ඩව තුන්වන වරටත් Forbes වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පෙරමුණට පැමිණ තිබෙනවා.

ලැයිස්තුවේ දෙවන ස්ථානය NBA තරුවක් වන Stephen Curry හිමිකරගත් අතර තුන්වන ස්ථානය බ්‍රිතාන්‍ය බොක්සිං ක්‍රීඩක Tyson Fury හිමිකර ගනු ලැබුවා.

Ronaldo ගේ දිගුකාලීන ප්‍රතිවාදියා වන Lionel Messi තුන්වන ස්ථානයේ සිට පස්වන ස්ථානය දක්වා පසුබෑමකට ලක්වී තිබෙනවා.

Ronaldo තම වෘත්තීය ජීවිතය තුළ පස් වතාවක් ලැයිස්තුවේ ඉහළින්ම සිටි අතර ඔහුගේ ඇස්තමේන්තුගත මුළු ඉපැයීම් $ මිලියන 15 සිට $ මිලියන 275 දක්වා වැඩි කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 40 හැවිරිදි Ronaldo 2022 වසරේ Saudi Pro League සදහා ඇතුලත් වි එහි අනුග්‍රාහක ගනුදෙනු හරහා $ මිලියන 939 උපයා තිබෙනවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »