Search

ඔස්ට්‍රේලියාව පුරා RSV වෛරසය ව්‍යාප්තිය ආරම්භ වෙයි

ශීත සමයේදී ව්‍යාප්ත වන RSV නම් වෛරසය නැවතත් රට පුරා පැතිරෙමින් තිබෙනවා.

New South Wales ප්‍රාන්තයෙන් ආසාධිතයින් වැඩිම ප්‍රමානයක් වාර්තා වන අතර ගිය වසරට සාපේක්ෂව සියලුම ප්‍රාන්තවල ආසාධිතයින් ගණන වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

RSV වෛරසය ඉතා පහසුවෙන්, ආසාදිත පුද්ගලයෙකු කතා කරන විට, කැස්ස හෝ කිවිසුම් යන විට පරිසරයට එකතු වෙන අතර නිරෝගී පුද්ගලයන්ගේ ඇස්, මුඛය හෝ නාසය හරහා වෛරසය ශරීරයට ඇතුළු විය හැකිය.

වෛරසයේ රෝග ලක්ෂණ වන්නේ උණ,නාසයෙන් දියර ගැලීම,කැස්ස,හුස්ම හිරවීම හෝ හුස්ම ගැනීමේ අපහසුතාව හා ආහාර රුචිය අඩු වීමයි.

දැනට RSV එන්නත නොමිලේ ලබා ගත හැක්කේ Medicare සඳහා ලියාපදිංචි වී ඇති හා සුදුසුකම් ලත් ගර්භනී කාන්තාවන්ට පණක් වනවා.

අනෙකුත් පුද්ගලයන්ට එන්නත සඳහා $330 කට වඩා වැඩි මුදලක් වැය කිරීමට සිදුවෙන අතර අනෙකුත් වෛද්‍ය උපදෙස් සදහාද විශාල මුදලක් වැය වන බව ඕස්ට්‍රේලියානුවන් කියා සිටියා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »