Search

ඔස්ට්‍රේලියානුවන්ටත් වීසා නැතිව චීනයට යන්න අවස්ථාව

බ්‍රසීලය, ජපානය, ප්‍රංශය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, Luxembourg, Estonia සහ තවත් බොහෝ රටවලට  මාසයක කාලයක් සදහා වීසා රහිතව චීනයට ගමන් කිරීමේ අවස්තාව හිමිව තිබෙනවා.

චීනය 2025 දී සිය වීසා රහිත සංචාරක ප්‍රතිපත්තිය නිල වශයෙන් පුළුල් කරමිනුයි අදාල අවස්තා ලබාදී තිබෙන්නේ.

මෙම පුළුල් ප්‍රතිසංස්කරණය සිදුකර ඇත්තේ  revitalize international tourism,  boost business exchanges සහ  ගෝලීය සංස්කෘතික සම්බන්ධතා ශක්තිමත් කිරීමට මුලපිරීමක් ලෙසයි.

2025 ජුනි 1 වන දින සිට 2026 මැයි 31 දක්වා ආර්ජන්ටිනාව , චිලී පේරු සහ උරුගුවේ යන රටවල විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට දින තිහක් දක්වා වීසා බලපත්‍රයක් නොමැතිව චීනයට ඇතුළු විය හැකි වනවා.

මීට අමතරව චීනය එහි පැය 24 වීසා රහිත ප්‍රවාහන ප්‍රතිපත්තිය ද සරල කර තිබෙනවා.

රටවල් හතළිස් තුනක පුරවැසියන්ට දින තිහක් දක්වා වීසා බලපත්‍රයක් නොමැතිව රටට ඇතුළු වීමේ හැකියාව ලබා දී ඇති අතර  Asia-Pacific  කලාපය ආශ්‍රිතව  Australia , Japan,  Malaysia, New Zealand , South Korea යන රටවලට මෙම අවස්තාව හිමි වනවා.

මීට අමතරව  Andorra, Austria, Belgium, Bulgaria, Croatia, Cyprus, Denmark ,Estonia, Finland ,France  ඇතුලු තවත් රටවල් කිහිපයකටද මෙම අවස්ථාව හිමිව තිබෙන බවයි වාර්තා වුනේ.

 

 

 

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »