Search

නිව් සවුත් වේල්ස්හි ප්‍රදේශ කිහිපයකට ගං වතුර අවදානමක්

නිව් සවුත් වේල්ස් වෙරළ තීරයේ වැසි සහ සුළං හේතුවෙන් ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව  පවතින අධික වර්ෂාව හේතුවෙනුයි මෙලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත්තේ.

අද සිට Hunter and Mid North Coast ආශ්‍රිතව තද වැසි සහ හානිදායක සුළං ඇති විය හැකි බවටද කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවා ඇති අතර, සිඩ්නි නගරයට ද වැසි සහිත කාලගුණයක් ඇති විය හැකි බවද සදහන් කර තිබෙනවා.

NSW State Emergency Service  (SES) පැවසුවේ නිව් සවුත් වේල්ස් හි උතුරේ කොටස් වලට මිලිමීටර් 180 ක් දක්වා වූ වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි.

පැයට කිලෝමීටර 50 සිට 60 දක්වා සහ පැයට කිලෝමීටර 90 දක්වා තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා කාර්යාංශය පවසනවා.

කාර්යාංශයේ සහකාර කොමසාරිස් ෂෝන් කර්න්ස්  පැවසුවේ ගංගා සහ ඇළ දොළ වල ජල මට්ටම්ද  ඉහළ යමින් පවතින බවයි.

Hunter, Williams, Patterson, Myall, Manning, Nambucca, Gloucester, Bellingen සහ Orara යන ගංගා මේ වන විටත් පිටාර මට්ටමට පැමිණීමෙන් තිබෙන බවද කාළගුන විද්‍යා කාර්යාංශය සදහන් කර තිබෙනවා

ඊශ්‍රායෙල් අගමැතිගේ ඉල්ලීම ඇල්බනීස් ප්‍රතික්ෂේප කරයි

යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජබින් නෙතන්යාහු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවද ජාතික යුදෙව්

Read More »

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ගෝලීය අර්බුද හමුවේ ඔස්ට්‍රේලියා ව්‍යාපාරවලට සිදුවුදේ !

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »